Home page

ලොව ධනවත්ම රට කටාර් රාජ්‍යය ගැන ඔබ නොදත් දේවල් 12 ක්




Video quality The size Download

Information ලොව ධනවත්ම රට කටාර් රාජ්‍යය ගැන ඔබ නොදත් දේවල් 12 ක්


Title :  ලොව ධනවත්ම රට කටාර් රාජ්‍යය ගැන ඔබ නොදත් දේවල් 12 ක්
Lasting :   10.54
Date of publication :  
Views :   453 rb


Frames ලොව ධනවත්ම රට කටාර් රාජ්‍යය ගැන ඔබ නොදත් දේවල් 12 ක්





Description ලොව ධනවත්ම රට කටාර් රාජ්‍යය ගැන ඔබ නොදත් දේවල් 12 ක්



Comments ලොව ධනවත්ම රට කටාර් රාජ්‍යය ගැන ඔබ නොදත් දේවල් 12 ක්



Kanthi Athukorala
Qate
Comment from : Kanthi Athukorala


Shama Chandani
කටාර් නියම රටක් ,කියපුවා සේරම ඇත්ත ,
Comment from : Shama Chandani


Nisal
රට හොදඋනාට වැඩක්නැ එහෙ ඉන්න සමහර සක්කිලිපවුල් සල්ලිහිංද කිසිම මනුස්ස කමක් දන්නැඒගැනනම් දුකයි🥺😥
Comment from : Nisal


Imasha Sewmini
Company visa giyapu ක්ලීනර් kenekuta අවෘද්දකට කොච්චර පඩියක් ගන්න පුළුවන් ද කියල කියන්නකෝලොකු උදව්වක්
Comment from : Imasha Sewmini


Geetha Kumudinie
තමුසෙල බොරු කියන්න එපා
Comment from : Geetha Kumudinie


nimesh herath
නියම නායකත්වයක් තිබ්බ නිසා හරි ගියපු රටක්
Comment from : nimesh herath


R M SACHINTHA DULSHAN YAPA
අපිත් අපේ රට ලෝකේ තියන ධනවත්ම රාජ්‍යය කරමූ
Comment from : R M SACHINTHA DULSHAN YAPA


Funny clips
Supiri rata oka
Comment from : Funny clips


WAKN Weerasinghe
❤❤❤
Comment from : WAKN Weerasinghe


thusantha sprint
මේ සේරම ඇත්ත ඒත් ඉන්දියානු වො තමයි ලස්සන කටාර් රට කන්නෙඋන් තමයි දැන් රටේ බහුතරයක් පාලනය කරන්නෙ මේ ගැන කටාර් රටේ පාලකයො අවදානයෙන් සිටිය යුතුය
Comment from : thusantha sprint


Hashara Abeyrathne
Wow katar
Comment from : Hashara Abeyrathne


Anoma
මංඑවගෙ ඇත්තක් දන්නෙනැ එත් කටර් වලට ගුහසෙවිකා ඇවිත් මසයයි කියන්නතින්නෙ කොච්චර මුදල් තිබුනත් ගෙදර කන්නනැ එකයිදුක
Comment from : Anoma


Gihan Sampath
ජීවිතේ ගොඩ යන්න අත දීපු රට❤️
Comment from : Gihan Sampath


dileeshara basnayake
අපේ තාත්තත් අවුරුදු 3ක් විතර වැඩ කරලා තියෙනවා ඒ වගේම තද නීති රීති තියෙනවා
Comment from : dileeshara basnayake


Veronica Vampire
My favourite country everbrI live here more than 10 years
Comment from : Veronica Vampire


Chathu Ravishanka
කටාර් ජොබ් එකකට යන්න බැරිද🥺
Comment from : Chathu Ravishanka


Nipuni Lakmali
mage mahattaya inneth qatar wala😍😍😘
Comment from : Nipuni Lakmali


ERANTHA DINESH CHANAKA
කොච්චර ධනවත් වුනත් වැඩ කරන ශ්‍රමිකයින්ට තියන පහසුකම් ඉතා අල්පයිමේ රටේ වැඩ කරන විදෙශ් ශ්‍රමිකයො නැත්නම් මේ රට අද මේ තැන නෑපඩිය විතරයි ටිකක් සෑහීමකට පත්වෙන්ඩ පුළුවන්ඒත් ලේබර්ස්ලගෙනම් පඩියත් සාධාරණ නෑ ඒ මිනිස්සු මෙහෙ කන කටුවල තරමටඑක කාමරේක ඩබල් ඇඳන් දාල 6,7දෙනෙක් දානවසමහර කම්පැනි වල 10ක් දානවඒ මිනිස්සුන්ට උයාගන්න බඩුටිකවත් හරියට තියාගන්ඩ ඉඩක් නෑඒ මදිවට මකුණො බෝවෙනවපිටින් කාමර අරන් ඉන්ඩත් ලොකුගාණක් යනවඅපේ රටේ luxury apartment එකක් ගන්න සල්ලි මෙහෙ පොඩි studio apartment එකක් ගන්ඩ යනවසයිට්වල බොන වතුර ටිකවත් ඒ මිනිස්සුන්ට පිරිසිදුවට නෑකාලයක් මෙහෙ හිටියම වැඩි දෙනෙක්ට තියන ලෙඩක් තමා වකුගඩුවල ගල් හැදෙන එකඅනික වැඩ කරන මිනිස්සුන්ට නිවාඩු දවසකට ගිහින් විනෝද වෙන්ඩ තියන තැනුත් ගොඩක් අඩුයිගොඩක් පාර්ක්වලට එහෙම ෆැමිලිවලට විතරයි යන්ඩ දෙන්නෙවාහන නැති මිනිස්සුන්ට ළඟකට ගියත් ටැක්සිවලට ලොකු ගාණක් ගෙවන්ඩ ඕනෙපබ්ලික් ට්‍රාන්ස්පෝට් ලංකාවෙ තරම්වත් නෑමැදපෙරදිග එනවනම් විනෝද වෙන්ඩ හිතන්නම් එන්ඩ එපාහම්බ කරන්ඩ විතරක් කැමති අය එන්ඩවිනෝද වෙන්ඩනම් කටාර් එකට වඩා ඩුබයි යන එක තමා හොඳහොඳම දේ අවධානම් උනත් කොරියාව වගේ රටකට පැනගන්ඩ බලන එකපරිස්සමෙන් අවුරුදු 5ක් හිටියත් ඇති මේ මැදපෙරදිග අවුරුදු 15ක් 20ක් ඉන්නවට වඩාමාත් ඉන්නෙ කටාර් එකේ ඔෆිස් එකකහම්බකරන් කන රටට ගරහනව නෙමේ හැබැයි ගොඩක් දෙනෙක් රටේ දියුණුව ගැන කතා කරාට මෙහෙ අපේ අහින්සක මිනිස්සු විඳින දුක් ගැන කතා කරන්නෑ ඒකයිහොඳ ජොබ් එහෙකට එන්ඩ ,කම්කරු එනවනම් ලංකාවට වඩා සොච්චමක් වැඩියෙන් අරන් දුක්විඳින්ඩ බලන් එන්ඩමැදපෙරදිගම එන්ඩ ඕනෙනම් කටාර්,ඩුබායි තමා හොඳ
Comment from : ERANTHA DINESH CHANAKA


Thilan Kaushllya
Mamath anawa
Comment from : Thilan Kaushllya


Darshana Rohan
ගොඩක් රස්නේද කටාර් වල
Comment from : Darshana Rohan


Renuka Piyadarshani
දැන් ඉතාමත් දියුණුවට පත්වෙලාමමත් 2012 ගියා
Comment from : Renuka Piyadarshani


Charani De Silva
ආදරණීය කටාරය 🙏❤️ ජීවිතේ හැමදෙයක්ම ලබාගන්න අත දුන්නු රට❤️
Comment from : Charani De Silva


Shamani Priyanka
Mama godak adaraya ratakbs
Comment from : Shamani Priyanka


Shantha S
🇧🇭🇧🇭🇧🇭🙏🙏
Comment from : Shantha S


SUNIL RATNAYAKE
Great video I am also waiting to go Qatar thanks for the information
Comment from : SUNIL RATNAYAKE


Rohini Ka
විඩ්යො එක ගොඩක් හොඳයි කියන්නෙ ඇත්ත mamth qater ඉඳල 🇱🇰 ඇවිත් inna nawth yanw I ❤ UOY Qater
Comment from : Rohini Ka


Mohamed Nawfeek
I love you Qatar 🇶🇦 ❤️
Comment from : Mohamed Nawfeek


Pavith Senevirathna
Great Video! Please do a video about Airports and Airlines in the world ♥️
Comment from : Pavith Senevirathna


Vindy VUK
ආදරණීය කටාර් රාජ්‍යය ♥️brමුලින්ම පය තිබ්බ දවසේ කර්කෂක විදියට දැනුනත් ගහ කොළ නැති නිසා වසර ගණනාවක් ගෞරවනීය විදියට සේවය කරමින් අපිට ඉන්න පුලුවන් ආරක්ෂිත බවක් ඒ රට තුල තියෙනවා කියා අපි දැන ගත්තාරටවල් කිහිපයකම සේවය කරමින් අපි රැඳුනා ඒ අතරින් කටාර් කියන්නේ මොකක්දෝ කියන්න බැරි හේතුවක් නිසා හදවතට දැනෙන රටක් නීතිය සාමය හා ආරක්ෂාව හොඳින්ම ක්‍රියාත්මකයිසැප පහසුව අතින් ඉහලයි ශ්‍රී ලංකාව අපේ ආදරණීය මාතෲ භූමියට පසුව අපි ජීවිතයේ ආදර කරන රටක් මේ රටේ රාජ්‍ය නායකයෝ(රජු) හරිම ආදරෙයි රටටත් රට වැසියන්ටත් අපේ ශ්‍රී ලංකාවට මේ වගේ තැනකට එන්න මහා සම්පත් ප්‍රමාණයක් තිබුණත් රටට ආදරය කරන පාලකයෙක් නැති වීම නිසා පත්ව ඇති තත්වය අපිට කටාර් හා සසඳද්දි හොඳින්ම දැනෙනවා br♥️🇶🇦
Comment from : Vindy VUK


Davison cinematic
My life Successful because of the qatar ❤🇶🇦🇶🇦🇱🇰
Comment from : Davison cinematic


Nishantha Sampath
Good job Qatar airways 🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦
Comment from : Nishantha Sampath


Saminda Jayasena11
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Comment from : Saminda Jayasena11


RJK
ආරක්ෂාව ඉතාමත් විශිෂ්ඨයි කටාර් වල, විශේෂයෙන් ස්ත්‍රීන්ට උපරිම ආරක්ෂාව සහ ගරු කිරීම් ඇත
Comment from : RJK


malith gamage
Katar yanna loku asawak tiyanawapuluwan kanak innawanam honda agency ekak kiyanna Godak sthuthi
Comment from : malith gamage


Supun Viduranga
චෙෆ් කෙනෙක්ට ඇවිත් ජොබ් එකක් කරන්න පුලුවන්ද
Comment from : Supun Viduranga


MKSumith Samara singhe
ගොඩක් වටිනව මාත් කටාර්🙏
Comment from : MKSumith Samara singhe


Sujatha Sujatha
godak sthuthi
Comment from : Sujatha Sujatha


Maxipel Perera
👍👍👍👍👍💙💙💙💙💙💙
Comment from : Maxipel Perera


ASHOKA NISHSHANKA
Kiyapu hamadema aththaissara wage nemei Qatar rata dan harima lassanaimehe minissunge nihathamani kama garuthwaya harima ihalai
Comment from : ASHOKA NISHSHANKA


Udeni Champa
Ee rate rajjuruvo godak hoda kenek eekai oya diyounuva
Comment from : Udeni Champa


Sunita Hitti
රත්තරන් රටක් අවරුදු 4ක් ජිවත් කරා අල්ලාහ් දෙවි පිහිටයි
Comment from : Sunita Hitti


Denesha Ranasingha
Qater wala enna minissu harima hodai hodama ratak mo weda kara harima hodai
Comment from : Denesha Ranasingha


Saby
I love Qatar 😍♥️✈️
Comment from : Saby


Leel Perera
The list of nationalitiesbrbrNationality Population Percent of totalbrIndia 700,000 brBangladesh 400,000 brNepal 400,000 brQatar 333,000brEgypt 300,000 brPhilippines 236,000 brPakistan 150,000 brSri Lanka 140,000 brSudan 60,000 brSyria 54,000 brJordan 51,000 brLebanon 40,000 brUSA 40,000 brKenya 30,000 brIran 30,000 brIndonesia 27,350 brTunisia 26,000 brEthiopia 25,000 brUK 22,000 brNigeria 11,000
Comment from : Leel Perera


Kavindu Sankalpa
නියමායි ❤️
Comment from : Kavindu Sankalpa


Niranjalee Renuka
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Comment from : Niranjalee Renuka


Wasantha Kumara
Wanathara kohenda malli mada peradiga
Comment from : Wasantha Kumara


shantha priya
ඔය කියන ඔක්කෝම ඇත්ත ඒත් කෑම බඩු ගොඩාක් මිලයි,ඒක මෙහෙ රජු දන්නෙ නැහැ,අපේ වැටුප් වර්ධනයක් නැතුව අපි අමාරුවෙන් ජීවත් වෙන්නෙ,අඩු වැටුප් ගෙවන සමාගම් ගැන කටාර් රජය සොයා බලන්නෙ නැහැ,අඩු වැටුප් ගෙවන සමාගම් ඕන තරම්,වැටුප් නොගෙවා වැඩ ගන්න සමාගම් ඕන තරම් රජයට දන්වන්න මේ ගැන සොයාබලන්න
Comment from : shantha priya


Liyanange Sli
ජිවිතේ ගොඩ යන්න කියපු රට කටාර් ❤❤❤❤ආදරෙයි
Comment from : Liyanange Sli


Liyanange Sli
මම ඉන්නේ කටාර් වල මේ කතාව සම්පුර්ණ ඇත්ත අපේ රටේ පාලනය කරන මීහරක් වගේ නිවී මෙහේ ඉන්නේ කටාර් රජා හරිම නිහත මා නි කෙනෙක්
Comment from : Liyanange Sli


Alokaya Wewa
ස්තුතියි විඩියො එකටරැකියාවකට කටාර් යන්න ඉන්න මට දිරියක් ලැබුනා👍👍👍👍👍🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
Comment from : Alokaya Wewa


weekend vlog
Akenma mama dan අවුරුදු 4 aka digatama gidak sathutin mehena mama ජීවිතේ gewannee salli hiyanna puluwan hodata 🙏🙏
Comment from : weekend vlog


Sri lanka
WaaawbrAttama tama oya kiyanam hama deama haribrMama enneth Qatar walaseyaluma pahasukam tiyana ratakeath lankawa wagea ratak NahabrApea ratak diunu karama lokeanama 01 apea ratakbrThank you video eakata
Comment from : Sri lanka


Thilak Bandara
Good Afternoon Lankans 👍 😊 ☺ ✨ 💛 💓 👍 😊 ☺ ✨ 💛 💓 👍 😊 ☺ ✨ 💛 💓 👍 😊 ☺ ✨ 💛 💓 👍 😊 ☺ ✨ 💛 💓 👍 😊 ☺ ✨ 💛 💓 👍 😊 ☺ ✨ 💛 💓 👍 😊 ☺ ✨ 💛 💓 👍 😊 ☺ ✨ 💛 💓 👍 😊 ☺ ✨
Comment from : Thilak Bandara


P Kavindya
Yanna inna rata gena puduma sthutak thiyenne
Comment from : P Kavindya


Prasath Indika
Mama 2012 Idala Qatar 🇶🇦 Ekama Company Eke
Comment from : Prasath Indika


Ka Indika
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Comment from : Ka Indika


Lakie-Lakshān-ලකී
මටනම් අන්තිම සම්වුත්තු රටක්, මේක අපහසයක් නෙමේ, අපේ රත්‍ත්‍රන් මව්බිමත් එක්ක බලද්දි ඔයවගේ රටවල් නිකන්ම නිකන් මුඩුබිම් විතරයි, අපේ රටේ ආරතිකය විතරයි අවුල්, ඒක රටේ වැරැද්දක් නෙමේ මේකෙ ඉන්න ගෙම්‍රි බම්ලොයි ඒකට වග කියන්න ඕනි👈
Comment from : Lakie-Lakshān-ලකී


Prasad priyawansha
mage 2weni mawubima
Comment from : Prasad priyawansha


ERANTHA DINESH CHANAKA
අවුරුදු 10ක් කටාර් එකේවීඩියෝ එකේ දේවල් හරිහොඳ දියුණු රටක්කතාරි ජාතිකයිනුත් බහුතරයක් හොඳ මිනිස්සුහැබැයි කතාරියෙක් දකින්නෙ ඉඳල හිටල,කොහෙ බැලුවත් වැඩිහරියක් ඉන්නෙ ඉන්දියානුවො😒,ඊට පස්සෙ බංගලි ,නේපාල් ,පිලිපීන් ,මිසිරි සහ අනිත් රටවල මිනිස්සුඅඩුවෙන්ම දකින්නෙ කතාර් වැසියො😆😆brපිරිමි කොච්චර හිටියත් ගෑනුළමයෙක්ට රෑකට වුනත් තනියෙන් පාරක යන්ඩ පුළුවන් තරමට නීතිවලින් රට හදල තියෙන්නෙbrbrවිදුලිය තෙල් උපරිම පරි⁣භෝජනය කරන රටක්අහස උසට තියන ගොඩනැගිලි බොහොමයක් වගේ සම්පූර්ණ ලයිට්වලින් ආවරණය කරල තියෙන්නෙපාරවල් අපේ රටේ වෙසක් කාලෙටවත් නැති තරම් ලයිට් වලින් පිරිල තියෙන්නෙඅනවශ්‍ය විදුලි පරිභෝජනයක් කියල මටනම් හිතෙන්නෙbrAC නැතිව රස්නෙ කාලෙට ජීවත් වෙන්ඩ බැරි නිසා මුළු රටේම AC නැති තැනක් නෑමුළු රටම එකම කාන්තාරයක් වුනත් වතුර ගැන කිසි ගැටළුවක් නෑ, රස්නෙ කාලෙට ලෝදිය සහ සීත කාලෙට අයිස් වතුර තමා ටැප් වලින් එන්නෙ😁😆බොයිලර් තියන නිසා ඒකත් එච්චර අවුලක් නෑ,හැබැයි පානීය ජලයනම් සල්ලි වලට තමා කඩෙන් ගන්⁣ඩ ඕනෙමෙහෙ පාරවල් සුපිරි,අපේ රටවල තව අවුරුදු 200කින්වත් මේ දියුණුව ගන්ඩ පුළුවන් වෙයිද කියල සැකයිහැබැයි පබ්ලික් ට්‍රාන්ස්පෝට් අපේ රටේ තරම්වත් හොඳ නෑවාහන නැති අයට ටැක්සි වලට ලොකුගාණක් වියදම් වෙනව ළඟකට ගියත්අපේ වගේ හැම පාරවල් වලම බස් නෑපැය භාගෙකට සැරයක් වගේ බස් එකක් එන්නෙඒවත් විනාඩි 15 ගමනට පැයක් විතර යනව වටේ ගිහිල්ල එනකොටbrbrඅනික කොච්චර දියුණු වුණත් ස්වභාවික සෞන්දර්ය කියල දෙයක්නම් නැති තරම්වතුර නොදා තණකොළ ගහක්වත් ඉබේ පැළවෙන්නෑ දේශගුණයත් හරිම කටුකයිමාස 4,5ක් සීතල ඊට පස්සෙ මාස 4,5ක් කාශ්ඨක රස්නෙ වියලි සුළඟ,දූවිලි කුණාටුඅවුරුද්දටම මාස 2,3ක් වගේ තමා සෞම්‍ය දේශගුණයක් තියෙන්නෙඑහෙම වෙලත් බිංදු ජලසම්පාදන ක්‍රම භාවිතා කරල ලොකු පරිශ්‍රමයක් දරල ගොවිපළවල් පවා පවත්වාගෙන යනවඑළවළු වගාවන් සරුවට කරනවbrඅපේ රටේ වටිනාකම තේරෙන්ඩ මේ රටවලට එන්ඩම ඕනෙඅපිටත් අපේ රට ලෝකෙ තියන සුන්දරම පාරාදීසයක් කියල තේරුනේ මේ රටවලට ආවට පස්සෙමේ රටවල තියෙන්නෙ තෙල් විතරයිඅපේ රටේ ඊට වඩා දහස් ගාණක් සම්පත් තියාගෙන අපි පිටරටවලින් හාල් ටික පොල් ගෙඩිය පවා හිඟාකන කම්මැලි කාලකණ්ණි ජාතියක් බවට පත්වෙලා තියන එක ගැන පාලකයො විතරක් නෙමේ අපි හැමෝම ලැජ්ජ වෙන්ඩ ඕනෙහරි හමන් මිනිස්සු හිටියනම් අපේ රට අද කටාර් එකට නොදෙවෙනි රටක්ලංකාවට ඇවිත් නවතින්ඩ හීන බල බල හිටිය ඒත් මේ කාලකණ්ණි ඒ හීන බොඳකරා, දැන් තව කාලයක් මෙහෙට වෙලා බලන් ඉන්ඩ වෙනව ඉතින්😔😔😢
Comment from : ERANTHA DINESH CHANAKA


Ishara Viaran
මැද පෙරදිග හදවත Qatar ආදරෙයි godak 👉❤️👈
Comment from : Ishara Viaran


Champika Priyadarshani
ස්තූතියි දැනුවත් කිරීම ට
Comment from : Champika Priyadarshani


Duminda Kumara
මේක බලද්දී අපේ රටට ඇයි මේ වගේ දියුණු කරන්න බැරි කියලා හිතුනම පට්ට දුකයි අප්පා😓
Comment from : Duminda Kumara


Rikaza fazly
Qatar 👍👍👍👍👍
Comment from : Rikaza fazly


Nalaka Gampalage
කටාර්ද හොද ඩුබායි හොඳම රට යන්න
Comment from : Nalaka Gampalage


Purnima Prashadani
මගේ පුංචී රටත් මේ වගේම දියුණු වේවා
Comment from : Purnima Prashadani


Indika Deshapriya
ආදරෙයි 🇧🇭
Comment from : Indika Deshapriya


Chathuwa Rox
Katar wala kawuda inne mata podi vistharayak ganna
Comment from : Chathuwa Rox


djn
youtubecom/channel/UC94ziXf6Kx4ESjDFvinmC0AbrCampus vedio and photos danawa nangi malli ekathuwena
Comment from : djn


Ape Electronic
super
Comment from : Ape Electronic


Sameera Sameera
Kuwait ගෙනත් කියන්න
Comment from : Sameera Sameera


චමීර සම්පත්
මම දැනට අවුරුදු අටක් වෙිනව එන්න හිතෙන්නෙ නැ ලංකාවට
Comment from : චමීර සම්පත්


#1 Trending
I❤Qatar
Comment from : #1 Trending


3-Eyed Raven
Mama aawa qatar aye lankaawata yana adahasa atha hariya!
Comment from : 3-Eyed Raven


Energy and Knowledge
If we had a King and a monarchy our country would have a great economy like Qatar
Comment from : Energy and Knowledge


Lasath Shantha Wathudura
Qatar airways wala driving jobs thiyanawalu (need qatar driving license ) age below 45 cotact capital recruitment maradana
Comment from : Lasath Shantha Wathudura


Lasath Shantha Wathudura
100 truth, i love Qatar
Comment from : Lasath Shantha Wathudura


kasun Ishara
මේ දවස් වල සීතලමම ඉන්නෙත් කටාර් වලගොඩක් හොද රටක්❤️❤️❤️
Comment from : kasun Ishara


Kaveesha Dulanjali
I Want a video with details about emirates flight attendants (how to apply, opportunities in Sri Lanka, salary) 😊And also wish to know about Qatar airways If you can, please compare qatar and emirates cabin crew please please 😊
Comment from : Kaveesha Dulanjali


Ara Desam
ලොව ධනවත්ම රටවල් වල👉පලමු රට අමෙරිකාව 👉දෙවැනි රට ජපානය👉 තුන්වැනි රට එංගලන්ත👉 හාතරවෙනි රට ජර්මනිය ඔන්න ඔහොමයි ලොකයේ ධනවත් රටවල් ඔය ස්ථානවල තමයි ඉන්නේ
Comment from : Ara Desam


Milinda Parakrama
vatina vedio ekk scott adkins ganath vedio ekk krnna
Comment from : Milinda Parakrama


Damayanthi Damayanthi
හවුස්මෙටි පඩි කියද මට යන්න
Comment from : Damayanthi Damayanthi


Among the  world
සුපිරි රටක්
Comment from : Among the world


Among the  world
youtube/ykZXGv6jPP4
Comment from : Among the world


I iqbal
Basil ta demuda thanathurak Qatar wala 😂
Comment from : I iqbal


Nithya Nithya
Ithama watina videowak
Comment from : Nithya Nithya


VIRAL TUBE
Most of comments are telling that salary is not enough in Qatar If not enough for you, why you are going there??? Go back to your countrym very simple You don't want to go also But want to complain WTF
Comment from : VIRAL TUBE


Damith Alahapperuma
❤️❤️❤️
Comment from : Damith Alahapperuma


kumari kumari
😘😘😘😘😘
Comment from : kumari kumari


Kasun Prasad
මහත වැඩිනම් යන්න බැරිද
Comment from : Kasun Prasad


sampath jayathilaka
Lankawe wage rata kana ballo nayhiwa athi oya rate parliament ekke
Comment from : sampath jayathilaka


lego creator
Mn asama ratabr♥️
Comment from : lego creator


shayama chandani
මම ඉන්නේ කටාර්වල ,ඔය කියන දේවල් ඔක්කොම ඇත්ත ,
Comment from : shayama chandani


Shakeer Khan
Good job
Comment from : Shakeer Khan


Ananda Fernando
Api monathramdukakdavidinnekiyalahithuametharamwatinaratakaipadilamehorynisa
Comment from : Ananda Fernando


Nayana padmini
ඇත්ත කතාව මම ඉන්නේ කටාර්වල පිරිසුදු රටක් 🇶🇦 මුහුදු වෙරළ පිරිසිදුයි හොටෙල් පිරිසිදුයි කැම මිල වැඩියි වැලි කදු නිසා❤🇶🇦විඩියෝව ලස්සනයි ඔබට බුදුසරණයි🙏🙏🇶🇦
Comment from : Nayana padmini


Dill Herath
I love qatar ❤️❤️❤️❤️
Comment from : Dill Herath


kosala fernando private
Dubai gena ona
Comment from : kosala fernando private



Related ලොව ධනවත්ම රට කටාර් රාජ්‍යය ගැන ඔබ නොදත් දේවල් 12 ක් videos

Marks and Spencer haul in my hall! Partywear galore! Size 18 UK Marks and Spencer haul in my hall! Partywear galore! Size 18 UK
РѕС‚ : HelenMaryJo
Download Full Episodes | The Most Watched videos of all time
5 ways to make money Make money as a Kid 5 ways to make money Make money as a Kid
РѕС‚ : TheSportTasticKid
Download Full Episodes | The Most Watched videos of all time
How Much Money is LOVE Worth? How Much Money is LOVE Worth?
РѕС‚ : Vsauce
Download Full Episodes | The Most Watched videos of all time
2 Euro Germany Error Coin | Php. 57,000 plus 2 Euro Germany Error Coin | Php. 57,000 plus
РѕС‚ : Old Coins Ph1611
Download Full Episodes | The Most Watched videos of all time
Sperm Donor Meets His 19 Children All Together Sperm Donor Meets His 19 Children All Together
РѕС‚ : Inside Edition
Download Full Episodes | The Most Watched videos of all time
Easy money drop in GTA Online Easy money drop in GTA Online
РѕС‚ : ETIO MAFIA GAMING
Download Full Episodes | The Most Watched videos of all time
Kerris Dorsey - The Show Lyrics Video Kerris Dorsey - The Show Lyrics Video
РѕС‚ : Javier Ruggiero
Download Full Episodes | The Most Watched videos of all time
Особенности отдыха на Мальдивах. #мальдивы #shorts Особенности отдыха на Мальдивах. #мальдивы #shorts
РѕС‚ : Интересные путешествия
Download Full Episodes | The Most Watched videos of all time
Best Selling Dishwashers | 2022 Best Selling Dishwashers | 2022
РѕС‚ : Boulevard Home
Download Full Episodes | The Most Watched videos of all time
Redbridge Institute - Learning In Mind: Feedback and Impact Redbridge Institute - Learning In Mind: Feedback and Impact
РѕС‚ : EPALE UK
Download Full Episodes | The Most Watched videos of all time